යාපනයේදී ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට

යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ දී ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. සාකච්චේරිය පොලීසිය ලැබුණු තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබී ගංජා ග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබේ.

නාවට්කුලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති අතර, ඇයව සාකච්චේරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top