ජනාධිපති සහභාගිවූ උත්සවයට ඥානසාර හිමි…

ජපානයේ නිල සංචාරයක නිතරව සිටින මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවූ උත්සවයක ඉදිරි පෙළ ආසනයක බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන් අසුන් ගෙන සිටීම සම්බන්‍ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබේ. මෑතකදී නුවර සිඳුවූ දරුණු ප්‍රචණ්ඩකාරි සිද්ධීන් සම්බන්‍ධයෙන් ඥානසාර හිමියන් වෙත ද චෝදනා එල්ලවී තිබුණි.

මෙවැනි තත්වයකදී ජනාධිපතිවරයා සහභාගිවූ සම්මූඛ සාකච්ඡාවකට ද ඥානසාර හිමියන් සහභාගිවී තිබේ. ජපානයේ පිහිටි විහාරාධිපතිවරුන් සමඟ පැවැති හමුවකට ද ඥානසාර හිමියන් සහභාගිවූ බවට රාජ්‍ය තොරතුරු සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top