ආමර් වීදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

ආමර්වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ආමර් වීදියේදී මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් යුවළක් තුවාල ලබා ඇත. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යුවළ අතරින් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි බිරිඳ ජාතික රෝහලේ තවඳුරටත් ප්‍රතිකාර ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top