ප්‍රසන්න රණවීර අත්අඩංගුවට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

අද දින ඔවු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්‍ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top