යාපනයේ පොලිස් මුර පොළකට ගිනි තියලා..

යාපනය, මනියන්තෝට්ටම් ප්‍රදේශයේ ඉදිකර තිබූ පොලිස් මුර පොළකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ. මනියන්තෝට්ටම් ප්‍රදේශය හරහා වැලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම විශාල වශයෙන් සිඳුවූ අවස්ථාවේ ඉකුත් ප්‍රදේශයේ දී යාපනය පොලීසිය විසින් තාවකාලික මුර පොළක් ඉදිකර තිබුණි.

ඉකුත් මුර පොළේ සොදිසි කටයුතුවලට පොලිස් නිලධාරින් නිරන්තරයෙන් නොපැමිණෙයි. මෙවැනි තත්වයකදී ඊයේ (28) දින රාත්‍රී පොලිස් නිලධාරින් නොපැමිණි අවස්ථාවක මුර පොළට යම්කිසි පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top