අගමැති විශ්වාසභංගයෙන් පරාජයට පත් විය යුතුයි නැත්නම් ධුරයෙන් ඉල්ලා අස් විය යුතුයි

තමන්ට ලැබී ඇති ජනතා බලවේගය වඩාත් හොඳින් රැක ගැනීමට නම් අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය පරාජයට පත් විය යුතු බවත්, නොඑසේ නම් සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ඊයේ (2) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා තවඳුරටත් තම ධූරයේ රැඳී සිටීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි ජනතාව අතර පවතින කලකිරීම තවත් වැඩිවෙන් බවත්, ආණ්ඩුව බිඳ වැටීමට උත්සහ කරන පිරිසගේ අරමුණ ද එය බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top