තංගල්ල ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල වීරකැටිය ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

24 හැවිරිදි රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු පුද්ගල ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයකු බවද පොලීසිය සඳහන් කරයි. වීරකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top