දිගන ප්‍රචණ්ඩත්වයට සම්බන්‍ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

මහනුවර දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල පසුගියදා කළහකාරි ලෙස හැසිරුණු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දිගන ප්‍රදේශයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඔවුන්ව ඊයේ (23) දින තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බැවින් ලබන මස දෙවනදා දක්වා ඔවුන් යලි රක්ෂිත බන්ධාගාර ගත කෙරෙන ලෙස මහසේත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top