ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට සිරදඩුවම්

හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවමක් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කළේය.

එසේම රුපියල් 3000 ක දඩයක් හා 50,000 ක වන්දියක් ගෙවිමට ද නියම කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top