රාජීව් ගාන්ධි ඝාතනය කිරීමේ එල්.ටී.ටී.ඊ. සැලස්ම ගැන දන්නේ නෑ – නලිනි

nalini නලිනිඑල්.ටී.ටී.ඊ. සංවිධානය විසින්, ඉන්දියාවේ හිටපු අගමැති රාජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන තමන් නොදන්නා බව ඝාතන චෝදනා යටතේ දඞුවමට ලක්වී සිටින නලිනි පවසයි. පසුගිය වසර 25ක කාලයක් තිස්සේ නලිනි බන්‍ධනාගාර ගතව සිටියි.

නලිනි මුරුකන් විසින් ලියන ලද චරිත කථාවක් ලබන 24 වනදා එළිදැක්වීමට නියමිතය. පිටු 500කින් යුත් එම චරිත කථාවෙහි කරුණු රැසක් සම්බන්‍ධයෙන් සඳහන් කර තිබේ. රාජීව් ගාන්ධි මහතාගේ දියණිය වන ප්‍රයංකා ගාන්ධි තමන්ව හමුවීමට පැමිණියේ කුමක් නිසාදැයි තමන් නොදන්නා බවද ඇය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top