අනුරාධපුර බන්ධනාගාරයේ රැඳී සිටින දෙමළ රැඳවියන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මේ බව කියා සිටියේ ඊයේ එම බන්ධනාගාරයට ගොස් දෙමළ රැඳවියන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.