IOC ඉන්ධන වර්ග 2ක් මිල ඉහළ දමයි..

lanka-iocලංකා IOC සමාගම සිය ඉන්ධන වර්ග දෙකක මිල අද සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රීමියම් යුරෝ 03 සහ එක්ස්ට්‍රා මයිල් යන ඩීසල් වර්ග දෙකෙහි මිල රුපියල් දෙක බැගින් වැඩි කර ඇත. කෙසේ වුවද සාමාන්‍ය ඩීසල් මිල ගණන්හි කිසිදු වෙනසක් සිදු නොවන බවද එම සමාගම පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top