උතුරු පළාත් සභා ධජ අඩකුඹු වෙයි

img_5013හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කිරීමේ අයුරින් උතුරු පළාත් සභාවේ ධජය ඉදිරි දින තුනකට අඩ කුඹු කරන බව උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ. සිවඥානම් මහතා පවසයි.

ඒ අනුව උතුරු පළාත් සභාවේ ධජය අඩ කුඹු කරන ලදී.

img_5000

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top