බොරලැස්ගමුව මස්ජිදයට ප්‍රහාරයක්!

පසුගිය 6 වන දා බොරලැස්ගමුව මස්ජිදයට නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ත්‍රීරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. එම ප්‍රහාරයෙන් මස්ජිදයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, මස්ජිදයේ සේවය කළ පුද්ගලයකුද තුවා ලබා තිබේ.

මස්ජිදය අසල නවතා තිබුණු ත්‍රිරෝධ රථයකටද අලාභ හානි සිදුවී ඇත. ප්‍රහාරය සිදුකළ අය විසින් මස්ජිදයේ පිටත දොරටුවද කඩා දමා ඇති බව ද වාර්තාවේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් බොරලැස්ගමුව පොලිසයට පැමිණිළි කර තිබෙන අතර, පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top