පද්ම උදය ශාන්ත FCID යට

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබේ.

පසු ගිය අාණ්ඩුව පැවති සමයේ රජයේ වාහන අවභාවිතා කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට අද (17) දින කැඳවා තිබේ.

මේ වන විට එම චෝදනාවම ලැබ ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රි විමල් වීරවංශ මහතාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top