හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රිමාන්ඩ්

– Global Tamil News –

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රිමාන්ඩ්

තාජුඩින් ඝාතනය සිද්ධියට හිටපු හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට හිටපු අපරාධ අංශ ස්ථානාධිපති ලබන 10 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.

2012 මැයි 17 වන දින රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය කර තිබුණි. එම සිද්ධිය රිය අනතුරක් යැයි පවසා පොලිසිය විමර්ශණ කටයුතු අවසන් කර තිබුණි. එම සිද්ධිය සැලසුම් සහගත ඝාතනයක් බවට දැන් චෝදනා එල්ලවී තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top