සම්බා හා නාඩු සහල් සඳහා අද (06) මධ්‍යම රාත්‍රියේ සිට උපරිම මිලක් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව නාඩු සහල් සඳහා රු.70ක්ද, සම්බා සහල් සඳහා රු.80 ක්ද වන පරිදි මෙම මිල නියම කරන රජය දැනුම් දී තිබේ.