නෝර්වේ අගමැතිනිය ශ්‍රී ලංකාවේ

– Global Tamil News –

නෝර්වේ අගමැතිනිය ශ්‍රී ලංකාවේ

නෝර්වේ  අගමැති  අර්නා සොල්බර්ග් ඇතුළු දුත පිරිස අද (04) පෙරවරුවේ  දිවයිනට පැමිණියාහ.

හත් දෙනෙකුගෙන් යුත් එම දූත පිරිස ශ්‍රී ලංකා ජනාධිපති ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී ඔවුන සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top