දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක..

අද (07) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48 ක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (06) ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග සිදුකරන ලද සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top