දිනේෂ් ගුණවර්ධනට සතියකට පාර්ලිමෙන්තුව තහනම්..

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම් කිරීමට අද (08) පාර්ලිමේන්තු සභාගැබේදී සම්මත විය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට ඉඩ නොදුන් බව පවසමින් පාර්ලිමේන්තු කටයුතුවලට දිගින් දිගටම බාධා කළ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 74 (1) යටතේ පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කිරීමට කතානායකවරයා පියවර ගෙන තිබුණි.

අවසානයේ ඒ මහතා සභා ගැබෙන් ඉවත් කිරීමට පොලිසිය කැඳවා තිබුන අතර, ඒ මහතාව පාර්ලිමේන්තු කටයුතුවලින් සතියක කාලයක් අත්හිටුවීමට ගෙනා යෝජනාව වැඩි ඡන්ද 63 කින් සම්මත විය. පක්ෂව ඡන්ද 85 ක්ද විපක්ෂව 22 ඊට ලැබී තිබින

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top