බැසිල්ට සහ තිරුකුමාර් නඩේසන්ට එරෙහිව අධිචෝදනා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

මෙම නඩුව ගොනුකර තිබුණේ, රුපියල් මිලියන 250ක මුදලකට ගම්පහ මල්වානේ පිහිටි නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මුදල් විශුද්ධිකරණය, ඊට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ බැසිල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කළ බව නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය.

newsfirst

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top