විමල් වීරවංශ අද ජනපති කොමිසම හමුවට

– Global Tamil News –

විමල් වීරවංශ අද ජනපති කොමිසම හමුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ඒ යටතේ පැවැති ආයතනවල සිදුවී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතය, වංචා සහ දූෂණ පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තාවේ.

මීටපෙරද අවස්ථා දෙකකදීම ඔහුව කොමිසමට කැඳවා තිබුණද ඔහු කොමිසම මගහරිමික් කටයුතු කර තිබිණ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top