කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතින් පවත්වාගෙන යන විරෝධතාවය, අදට දින 36යි!

බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට අදට කිසිඳු විසඳුමක් නොමැතිව දින 36ක් අවසන්වී තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් අතුරුදන්වූවන්ගේ නිදහස හා ඔවුන් පිළිබඳ තොරතුරු හෙළිකරන්නැයි අවධාරණය කර පසුගිය මස 20-02-2017 දින කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top