ඒකාබද්ධ විපක්ෂ රැලියට පැමිණි දෙදෙනෙක් මරුට

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීමට පැමිණි දෙදෙනකු රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බව වාර්තාවේ.

මොවුන් නිවිතිගල සහ මහනුවර පදිංචිකරුවෝ වෙති.

ඉන් එක් පුද්ගලයකු වයස අවුරුදු 63ක පමණ වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 80ක පමණ පුද්ගලයකු බව සදහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top