වඩමරාච්චිය ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් සොයා ගැනේ..

යාපනය, වඩමරාච්චිය උඩුතුරයි මුහුදු තීරයේදී වලදමා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබේ. අද (6) දින පෙරවරුවේ නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව ඉකුත් ගංජා තොගය සොයාගත් අතර, එය පලයි පොලීසිය වෙත භාරදී තිබේ.

මේ සම්බන්‍ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top