අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සත්‍යග්‍රහයට දින 80යි

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 80ක් අවසන්වී ඇති නමුත් මෙතෙක් කිසිඳු විසඳුමක් ලැබී නොමැත. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන්ගේ නිදහස සහ ඔවුන් ගැන වූ තොරතුරු හෙලිකරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පසුගිය 20-02-2017 දින දින කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top