චීනයේ ඇතිවූ භූ කම්පනයකින් 8ක් මියයයි..

චීනයේ ෂිං ජියෑන්ග් ප්‍රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 08දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. රිච්ටර් පරිමාණ ඒකක 7.5ක භූ කම්පනයක් ඇති වූ බවයි චීන බලධාරීන් පවසන්නේ. නිවාස 1,500කට පමණ භූ කම්පනය හේතුවෙන් හානි සිදුව තිබෙනවා. වැඩිම හානියක් සිදුව ඇත්තේ ක්වාස්ගූන් ගම්මානයටයි. විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top