ඉන්දිය අගමැති දිවයිනට පැමිණෙයි..

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.

ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග 65 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක්ද මෙරටට පැමිණ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි ඔවුන්ව පිළිගෙන තිබේ.

අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව නරේන්ද‍්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන දෙවන අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top