ගීතාගේ අභියාචනය අද කැඳවයි

තමන්ට ද්විත්ව පුරවැසි භාවය හිමිව ඇති බැවින් තම මන්ත්‍රී ධුරය අත්හිටුවීමට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලා ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂාඨාධිකරණයේ ගොණු කළ අභියාචනය අද (15) කැඳවීමට නියමිත ය.

පසුගිය 12වනදා එම අභියාචනය පළමුවරට කැඳවූ අතර ඇයගෙ පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම අද දක්වා අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය එදින නියෝගකර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top