නීති විරෝධි කටයුතුවල යෙදෙන ඔනෑම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරනවා – සාගල රත්නායක

නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. දෙණියාය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

දෙණියාය රෝහල පහසුකම්වලින් යුත් නව රෝහලක් ලෙස දෙණියාය හැන්ෆර්ඩ් වතුයායේ ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා. ඒ සදහා අවශ්‍ය මූලික පරීක්ෂණ කටයුතු ද ආරම්භකර තිබෙනවා. රෝහල ඉදිකිරීමට යෝජිත භූමිය අමාත්‍ය සාගල රත්නායක මහතා නිරීක්ෂණය කළා. අනතුරුව එම භූමිය අවට ජීවත් වන ජනතාව සමග ද ඒ මහතා සාකච්ඡා කළා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top