සයිටම් පිළිබඳ රජයේ විසඳුම්වලට කැබිනට් අනුමැතිය

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හා සයිටම් ආයතනයේ කළමනාකරණය පුළුල් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන අතර, මෙම අර්බුදය සම්බන්ධයෙන් මින් ඉදිරියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා නොකිරීමට අද කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top