ත‍්‍රීකුණාමල වරාය විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය පාරට..

ත‍්‍රීකුණාමලය වරාය විකුණා දැමීමේ රජයේ උත්සාහයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය අැති බව වාර්තා වේ.ජූලි මස 03 වන දා දහවල් 0200 ට ත්‍රිකුණාමලය නගරයේදී මෙම උද්ඝෝෂණය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය අනාවරණය කර සිටින අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පවත්වනු ලබන බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top