ප්‍රසන්න සහ ලාල් බංගමුවට එරෙහිව වන්දි ඉල්ලා අර්ජුනගෙන් නඩුවක්

සිය කීර්ති නාමයට හානි පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් දෙදෙනකු වන ප්‍රසන්න කළුතරගේ සහ ලාල් බංගමුව යන අයට එරෙහිව රුපියල් මිලියන පන්සිය බැගින් වන්දි ඉල්ලා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ දිසා අධිකරණයේදී නඩු පවරා තිබේ.

මහජනතාව නොගමඟ යන අයුරින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට හානි කර ඇති බවත්, ඊට වන්දි ලෙස රුපියල් මිලියන 500 බැගින් වන්දියක් ගෙවිය යුතු යැයි අමාත්‍යවරයා මෙම නඩුවෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top