කෝප්පායි ප්‍රදේශයේ පොලිස් නිලධාරින්ට පහරදුන් සැකකරුවන් ලබන 22වනදා දක්වා රිමාන්ඩ්

කෝපායි ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්‍ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 7 දෙනා ලබන 22 වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ.

මෙම සියලු සැකකරුවන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. එදින හැඳුනා ගැනීමේ පෙරට්ටුවක් සිදු කිරීමටද නියෝග කර තිබේ.

පසුගිය 30 වනදා කොක්කුවිල් නන්තාවිල් අම්මන් කෝවිල අස කෝප්පායි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top