ආබාධිත රණවිරුවන් මාරාන්තික උපවාසයකට සූදානම් වෙයි

ආබාධිත රණවිරුවන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යූ.ටී. වසන්ත මහතා අවධාරණය කර සිටියි.

රජය තමන් කෙරෙහි අවධානය යොමු කර නැතැයි චෝදනා කර සිටින ආබාධිත රණවිරුවන් පෙරේදා (08) සහ ඊයේ (09) දිනයන් තුළ කොළඹ කොටුවේදී විරෝධතාවයන් සිදු කරළ අතර ඊයේ දින සත්‍යග්‍රහයක්ද පවත්වන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top