යාපනය කෝන්ඩාවිල් ප්‍රදේශයේ අද (10) දහවල් සිඳුවූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ට්‍රිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.