කොළඹ මාර්ගවල ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ලබන 15 වනදා සිට ක්‍රියාත්ම කෙරේ..

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන 15වනදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් මේ බව පවසා තිබේ.

කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top