නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි ඉන්දිය ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරක වීසා මත මෙරටට පැමිණි මෙම ඉන්දීය ජාතිකයින් සමන්තුරේ නින්දවුර් ප්‍රදේශයේ දී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැදීසිට ඇති බව වාර්තාවේ.

ඔවුන් ඉකුත් ප්‍රදේශවල ගොයම් කපන යන්ත්‍රවල රියදුරන් ලෙස සේවය කරමින් සිටි බවද වාර්තාවේ. ඔවුන් සමන්තුරය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top