පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

බලංගොඩ ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් පතලක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

බලංගොඩ හතරභාගේ පිටියතැන්න ප්‍රදේශයේ පතල තුළ වැඩකරමින් සිටි අතරතුර පස් කන්ද කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු බලංගොඩ රෝහලට ගෙන යන අතරතුර ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top