ලංකා IOC සමාගම සිය ඉන්ධන වර්ග දෙකක මිල අද සිට ඉහළ දමා තිබේ.
ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රීමියම් යුරෝ 03 සහ එක්ස්ට්‍රා මයිල් යන ඩීසල් වර්ග දෙකෙහි මිල රුපියල් දෙක බැගින් වැඩි කර ඇත. කෙසේ වුවද සාමාන්‍ය ඩීසල් මිල ගණන්හි කිසිදු වෙනසක් සිදු නොවන බවද එම සමාගම පවසා සිටියි.