හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කිරීමේ අයුරින් උතුරු පළාත් සභාවේ ධජය ඉදිරි දින තුනකට අඩ කුඹු කරන බව උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ. සිවඥානම් මහතා පවසයි.
ඒ අනුව උතුරු පළාත් සභාවේ ධජය අඩ කුඹු කරන ලදී.

Add Comment