චීනයේ ෂිං ජියෑන්ග් ප්රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. රිච්ටර් පරිමාණ ඒකක 7.5ක භූ කම්පනයක් ඇති වූ බවයි චීන බලධාරීන් පවසන්නේ. නිවාස 1,500කට පමණ භූ කම්පනය හේතුවෙන් හානි සිදුව තිබෙනවා. වැඩිම හානියක් සිදුව ඇත්තේ ක්වාස්ගූන් ගම්මානයටයි. විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.
චීනයේ ඇතිවූ භූ කම්පනයකින් 8ක් මියයයි..
May 11, 2017
May 11, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment