හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා අත්අඩංගුවට
2012 වසරේදී සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]
2012 වසරේදී සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]
කිලිනොච්චිය, කරඩිපෝක්කු මංසන්ධිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් ඊයේ (28) රාත්‍රී 11ට පමණ හදිසියේ ඇතිවූ ගින්නකින් නිවසට හා භාණ්ඩවලට දැඩි අලාභ හානි
මහනුවර, දිගන පසුගියදා ඇතිවු ගැටුමට සම්බන්ධවු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් ඊයේ(28) රත්‍රීයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය
අ.පො.ස. (සා/පෙළ) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා 688,573ක් අයදුම් කර ඇති අතර එම ප්‍රතිඵල
පොහොර සහනාධාර ප්‍රතිපත්තිය යටතේ පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රදානය කිරීමේ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමේ දී ගැටලු සලකා බලා මුදල් ප්‍රදාන
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථිත කටයුතු අමාත්‍යංශය යටතේ පැවැති ශ්‍රි ලංකා මහා බැංකුව යලිත් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත. ජනාධිපති මෛත්‍රිපාල
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු ලෙස අද (28) දින පෙරවරුවේ දිවුරුම් දී තිබේ. අග්‍රවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විදෙස්ගත
ඉරක්කාමම් ප්‍රාදේශීය සභාවේ බලය සමස්ත ලංකා ජනතා කොංග්‍රසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව අත්පත්කරගෙන තිබේ. ඡන්ද විමසීමේ දී ශ්‍රී
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර හා ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා 2018 වසරේ සිට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව
දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට මාස දොළහක