පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අධිකරණයෙන් අවසර..
වෛද්‍ය උපාධිය මුදලට විකුණන මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කරන ලෙස […]
වෛද්‍ය උපාධිය මුදලට විකුණන මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කරන ලෙස […]
හමුදාව යොදවා කංසා වගා කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී දියත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය
මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා සිසුන් හට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අභියාචනාධිකරණය විසින් ලබා
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව නොගන්නා බව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසා තිබේ. තමන් කිසිඳු වරදක් සිඳුකර නැති හෙයින් සමාව
“ගිරව්” හෙවත් Parrotfish යනුවෙන් හඳුන්වන මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීම කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධ අමාත්‍යාංශයේ අවධානය යොමු වී
පොලිස් වර්ණ රාත්‍රිය අද (31)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ජනතාවට අයත් අක්කර දහස් ගණනක ඉඩම් රාජ්‍ය අනුග්‍රහණය මත මහ ජාතිකයන් සැලසුම් සහගතව ආක්‍රමණය කරමින් සිටින
දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ ඔවුන්ව තවඳුරටත් ශක්තිමත් කිරීම සම්බන්‍ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට අනුව සෑම දිස්ත්‍රික්කයෙන්ම අත්සන් ලබා
1985 වසරේ මන්නාරම වට්ටුක්කන්ඩල් රාජ්‍ය දෙමළ පාසලේ විදුහල්පති වී. සුන්දරමූර්ති, ගුරුවරුන් වන ටී. මහෙන්ද්‍රන්, එස්. රත්නතුරයි යන අයව පාසල් භූමියේ
මිරිජ්ජවිල අයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්