එක් නඩුවකින් විමල් නිදහස් වෙයි..
එක් නඩුවකින් විමල් වීරවංශ මහතා නිදහස් කර තිබේ. හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා […]
එක් නඩුවකින් විමල් වීරවංශ මහතා නිදහස් කර තිබේ. හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා […]
යහපාලන ආණ්ඩුව සහ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
පහරදීමේ සිද්ධියකට සම්බන්‍ධ චීන ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී සිදු වූ ආරවුලක් සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු මෙලෙස
සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නුදුරේ දී ම හිටපු ආරක්‍ෂක ලේකම්
මහ බැංකු බැදුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා යළි මුදල් අමාත්‍යංශයේ මහ බැංකු උපදේශකවරයෙක්
පසුගිය මැතිවරණවලදී පොරොන්දු වූ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැප වීම ගැන දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද යම් සැකසාංකා මතුවෙමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිලිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණ හා පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග
මොණරාගල, මැදගම ප්‍රදේශයේ රජයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය බිඳ එහි තිබූ මුදල් රුපියල් පනස් හත් ලක්ෂ හැත්තෑ පන්දහස් අට සීයක (රු.
ජල්ලිකට්ටු සත්ව හිංසනයක් එය පිළිගත නොහැකි බව ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ මහ ලේකම් හා යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
උතුරු පළාත් මහ ඇමති සී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරන බවත්, මුස්ලිම්වරුන්ව ප්‍රතික්‍ෂේප කරමින් උතුරු පළාත්