සංහිඳියාව අවශ්‍ය උතුරට නොවේ දකුණට – සන්නස්ගල
සංහිඳියාව ඇති කිරීම රටේ සංකීර්ණ ගැටලුවක් බවට පත්ව ඇති හෙයින් ප්‍රදර්ශනාත්මක වැඩ වලින් පමණක් සංහිඳියාව ගොඩනැංවිය නොහැකි බව ප්‍රවීන ලේඛක […]
සංහිඳියාව ඇති කිරීම රටේ සංකීර්ණ ගැටලුවක් බවට පත්ව ඇති හෙයින් ප්‍රදර්ශනාත්මක වැඩ වලින් පමණක් සංහිඳියාව ගොඩනැංවිය නොහැකි බව ප්‍රවීන ලේඛක […]
ඉදිරියේ දී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ශී‍්‍ර ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැළසීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ ඊට
ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකසා ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රැයන ශෙඩීක් නැමැත්තාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඔහුට අයත් සමාගමක කොටස් වංචනික ලෙස
තමන් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු නොකර පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමීන්
යුධ ජයග්‍රණයෙන් පසුව යුද අපරාධ පිළිබඳව ඇති කරුණු සොයා බලා අදාල අධිකරණමය කටයුතු ශ්‍රී ලංකා රජය විසින්ම සිදු කරමු යැයි
හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ සිඳුවූ කලහකාරී සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් 10 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. ඉකුත්
කිලිනොච්චිය සිවනගර් රාජ්‍ය දෙමළ පාසලේ විදුහල්පතිව ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් එම පාසලේ ගුරුවරුන් සහ සිසුන් විරෝධතාවක් පවත්වා තිබේ.
දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ලබාදීමේ උත්සහය රජය අත්හැරියේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට සිදුවනු ඇති බව දෙමළ ජාතික
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විනාශ කිරීමට ඇතමුන් උත්සහ කරන බව නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහ්මද් මහතා චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධි ලෙස රුපියල් ලක්ෂ 16ක් පමණ වටිනාකමින් යුත් රන් බිස්කට් තොගයක් රැගෙන යාමට තැත් ක ඉන්දිය