බුද්ධිමය දේපළ ආරක්‍ෂාවට ජනපතිගෙන් උපදෙස්
බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව […]
බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව […]
ආසියානු පැසිෆික් කලාපයේ 2016 වසර සඳහා වූ හොඳම මුදල් ඇමැතිවරයා ලෙස මෙරට මුදල් ඇමැති රවී කරුණානායක මහතා නම් කර තිබේ.
නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පත් කර තිබේ. අද (10) සිට ඔහු පොලිස් මාධ්‍ය ප්රකාශකවරයා
පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් හානියක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඊයේ (9) දින මැතිවරණ කොමිසමේ පැවැති
කල්වියන්කාඩු ප්‍රදේශයේ තරුණයකුට ඊයේ (9) දින යතුරු පැදියෙන් පැමිණි කණ්ඩායමක් විසින් කඩුවලින් පහරදී පලාගොස් තිබේ. කෝප්පායි පොලිස් ස්ථානයට අසල පිහිටි
2014 වසරේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාමේ සිද්ධියකට අදාළව බදුල්ල මහාධිකරණය විසින් හය දෙනෙකුට ඊයේ 9 දින මරණ දඩුවම නියම කරනු
රුපියල් මිලියන 36ක මුදලක් අයථා ලෙස යොදවා රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය බව කියන ඩේසි
හම්බන්තොට සංවර්ධනයට අදාළ ගිවිසුම හොර ගිවිසුමක් නොවන බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරාය ගිවිසුම,තුනම සභාවට ඉදිරිපත් කළ විට වාද කිරීමට
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වී වසර දෙකක් ගතවුවද රටට හෝ ජනතාවට සිදුවූ කිසිදු සෙතක් නොමැති බවත් 18 වන ව්‍යවස්ථාව අහෝසි කිරීම
රක්ෂිත බන්ධානගාරගත කර සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ධීවර නියෝජ්‍ය