උතුරු පළාත් සභාව මෙතෙක් කෙටුම්පත් 337ක් සම්මත කරලා..
උතුරු පළාත් සභාව විසින් මෙතෙක් යෝජනා කෙටුම්පත් 337ක් සම්මත කර ඇති බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ, සිවඥානම් මහතා පවසයි. […]
උතුරු පළාත් සභාව විසින් මෙතෙක් යෝජනා කෙටුම්පත් 337ක් සම්මත කර ඇති බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ, සිවඥානම් මහතා පවසයි. […]
මඩකළපුව, කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාසයේ ආරම්පයදි ප්‍රදේශයේ පවත්වාගෙන යන අනවසර සුරාසල් වසාදැමිය යුතු බව ඉල්ලා කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද
මෙවර ඉදිරිපත් කළ 2017 සඳහා වූ අයවැයෙන් උතුරු පළාතේ ළමා රෝහලක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ.
රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදත් (29) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට
වාහන පැවරීම සදහා ලබාදී තිබූ සහන කාලය හෙට (30) දිනෙන් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පවසා සිටියි. අදාළ
කිරිපිටි මිල ගණන් ඉහල නැංවීම සදහා ආනයනික කිරිපිටි සමාගම් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 810
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඉදිරි දිනවල දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගියදා
ස්ථීර පත්වීම් ලබාදිය යුතු බව ඉල්ලමින් උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් කළ සත්‍යග්‍රහය අත්හිටුවා ඇති බව පැවැසේ. යාපනය පිහිටි උතුරු පළාත්
සමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් දියත් කිරීම සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් අභියෝගයන්ට ලක් වූ හැමවිටම පක්ෂය වෙනුවෙන් උපරීමයෙන් කැපවීම හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය