එළඹෙන වසර ජනතාවට ඉතාමත් කනගාටුදායක වෙයි – මහින්ද රාජපක්‍ෂ
එළඹෙන 2017 වසර ජනතාවට ඉතාමත් කනගාටුදායක වසරක් වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ […]
එළඹෙන 2017 වසර ජනතාවට ඉතාමත් කනගාටුදායක වසරක් වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ […]
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ජනතාවගේ ඉඩම් පවරා නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කර්මාන්තශාලා ඉදිකිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ
මනාප ඡන්ද ක්‍රමය වෙනුවට නව ඡන්ද ක්‍රමයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන සංශෝධනයක් එක්
ලංකාවේ කිසිම තැනකදී අන්තවාදයට හිස එසවීමට තවදුරටත් ඉඩ නොදෙන බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂාව පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන්
හාල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ මෘත දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට 27 පෙරවරුවේ දේහය පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිත බව
නැගෙනහිර පළාත් සභාවේ වැඩබලන මහ ඇමැතිවරයා ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති සි. දන්ඩායුදපානි මහතා පත්කර තිබේ. ඉරානයේ මසාන් ට්‍රාන් ප්‍රාන්තයේ
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) කොළඹ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කර
යහපාලන රජය පිහිටුවා වසර දෙකක් සපිරීමේ උත්සවයට සහභාගි වන ලෙස ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්ත මහ ඇමැති චන්ද්‍රබාබු නායුඩු මහතාට ඇරයුම් කර
මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව සකස් කර අවසන් බැවින් එය අද දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත භාරදීමට