රාජපක්ෂ සොහොනට කෝටි 09ක් වියදම් කිරිම පිළිබඳ ලිපිගොනු නීතිපතිට
වීරකැටිය යෝජනා ක්‍රමය නමින් ව්‍යාපෘතියක් ඇතිකර ඒ යටතේ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මැතිණියගේ සොහොන් කොත් අලුත්වැඩියා කර නවීකරණය කිරීම […]
වීරකැටිය යෝජනා ක්‍රමය නමින් ව්‍යාපෘතියක් ඇතිකර ඒ යටතේ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මැතිණියගේ සොහොන් කොත් අලුත්වැඩියා කර නවීකරණය කිරීම […]
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ විමර්ශන කටයුතුවලට ඉහළ පොලිස් නිලධාරියකුගෙන් දැඩි බලපෑම් සිදු වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදී ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහකට අධික මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර
යාපනයට බලපෑ දැඩි සුළගත් සමග ගසක් යතුරු පැදියක් මතට කඩා වැටීමෙන් තරුණයකු මියගොස් තිබේ. සාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි පූනගරි ගොඩනැගිළි දෙපාර්තුමෙන්තුවේ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 6 දෙනකුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද
පසුගිය පාලන සමයේ රට හැර ගිය මාධ්‍යවේදීන්ව යළි දිවයිනට ගෙන්වා ගැනීමට හා, ඝාතනයට ලක්වූ, සිරගතවූ මාධ්‍යවේදීන් සම්බන්‍ධයෙන් සිදුකරන විභාග කටයුතු
කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානම්
ඉන්දියාව තමිල්නාඩු, තිරුච්චිය ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එහි කම්කරුවන් 20 දෙනෙකු මිය ගොස් තිබේ. සිද්ධිය සිඳුවූ
බලය බෙදීමේ අර්ථවත් විසඳුම් සැලස්මක් ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ඉල්ලා තිබේ. නොබෙදුනු රටක් තුළ බලය බෙදීමක් අවශ්‍ය
කිලිනොච්චිය අලිමංකඩ සහ කුරුන්චාතිව් ලුනු ලේවාය පුද්ගලීකරණය කිරීමට එරෙහිව අද පෙරවරුවේ අලිමංකඩ ලුණු ලේවාය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබුණි.